ප්‍රබල හමාස් නායකයෙක් වන ඉස්මයිල් හනියෙහ් ගේ සහෝදරියක් මේ වන විට ඊශ්‍රායාල ආරක්ෂක අංශය මගින් අත්තඩංගුවට ගෙන තිබෙනවා.එලෙස අත්තඩංගුවට පත්වූ මෙම කාන්තාව හමාස් සංවිධානයේ තොරතුරු රැසක් මේ වන විට හෙළිකර තිබෙනවා,පහත තිබෙන වීඩියෝව තුලින් මේ සියල්ල ගැන විස්තර දැනගන්න..
Posted inවිඩියෝ