Fri. Jul 4th, 2025

දිස්ත්‍රික්කයෙන් 62 තැන ගත් උසස්පෙළ සිසුවාට යතුරුපැදියක් කල මහා අපරාධය.
මුළු ප්‍රදේශයක්ම කම්පාකල සිදුවීමක් අපට වාර්තා වුනා.උසස්පෙළ විභාගයට මුහුණදී,ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිය සිසුවෙකුගේ ජිවිත ඉරණම ප්‍රතිඵල පැමිණීමට මාසයකට පෙර විසඳුනු ඒ කනගාටුදායක පුවතේ සම්පුර්ණ විස්තරය මෙන්න

By Aloka