සුධර්මා නෙත්තිකුමර් නමැති ව්‍යාපාරික කාන්තාවගේ නිවසේ රන්භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස්සිය මගින් අත්තඩංගුවට ගෙන සිටි රාජකුමාරි නමැති කාන්තාව මි,යයාමේ සිද්ධිය සම්බන්ධව මේ වන විට දැඩි අවධානයකට ලක්ව තිබෙනවා.ඒ පුවත පිළිබඳව මේ වන විට වාර්තා වන තොරතුරු කිහිපයක් මෙන්න..
Home උණුසුම් පුවත් වැලිකඩ පොලිස්සියට ගෙන ආ මෙහෙකාරියගේ මරණය සිදුවුණේ මෙහෙමයි | තොරතුරු රැසක් අනාවරණය...