Tue. Jul 29th, 2025

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තිරණාත්මක ආසියානු කුසලාන තරගය අද ආරම්භ වීමට නියමිතව තිබේ.

මේ අතර ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක අද විවේක ගන්වා ඇති අතර කුසල් මෙන්ඩිස් අද තරගයේ නායකත්වය දරණු ඇති බව වාර්තා වේ.

By Aloka