Fri. Jul 4th, 2025

විදුලිය,ඛණිජ තෙල් සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මිය විසින් නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින් දැකිය හැකියි

By Aloka