Fri. Sep 20th, 2024

2024 අයවැය කියවීම නොවැම්බර් 13 වැනි දින ආරම්භ කිරීම සිදු කරනවා.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ විසර්ජන පනත් කෙටුම්පත 2 වැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වෙන බවයි.

2 වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා තුන්වන වර කියවීමේ විවාදය පැවැත්වෙන බවයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *