ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබාදෙන කොන්දේසි නිසිආකාරයෙන් ඉටු කිරීම ශ්‍රී ලංකාවට අභියෝගයක් වී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඒ, නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.
https://soundcloud.com/new2023-voice/harsha-01?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fnew2023-voice%252Fharsha-01
මෙවර පනව ඇති කොන්දේසි ඉටුකළ යුතු කාල රාමුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අවධාරණය කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
https://soundcloud.com/new2023-voice/harsha-01?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fnew2023-voice%252Fharsha-01
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ්.එම්. යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.
උපුටාගැනීම නෙත් නිවුස්.