Thu. Jul 10th, 2025

කඳාන ප්‍රදේශයේ  සිදු වූ වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ.

ඊයේ (15) රාත්‍රියේ සපුගස්කන්ද ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය සහ සැකකරු අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇත.

එම අවස්ථාවේ දී පොලිස් වෙඩි පහරින් සැකකරු මියගිය බව පොලීසිය පවසයි.

By Aloka