Fri. Oct 18th, 2024

ක්‍රිකට් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පසුපස සැඟව ඇති සත්‍ය අනාවරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් සුවිශේෂී හෙළිදරව්වක් සිදුකර තිබේ.

ලිපියක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

මෙම කුමන්ත්‍රණ නොයෙකුත් අරමුණින් ක්‍රියාත්මක වූ ඒවා බවත් එම කුමන්ත්‍රණ පසුපස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය සඳහා වන බල පොරයන්ට සබැඳි පුද්ගලයන්ද, තරග පාවාදීමේ සූදුවේ නිරත තැරැව්කරුවන්ද, හුදු ආත්මාර්ථය මත පදනම්ව  ජාතික කණ්ඩායම තුළ තම ස්ථානය තහවුරු කරගැනීමට 
වෙර දරණ පුද්ගලයින්ද සිටින බවත් ඔහු සිය ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මෙලෙස නිකුත් කළ එම ආන්දෝලනාත්මක ලිපිය පහතින්,

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *