Sun. Jul 6th, 2025

මියගිය පුද්ගලයෙකුගේ දේහය මිහිදන් කර දින තුනකට පසු මියගිය පුද්ගලයා තම මව සහ ඥාතීන් සමඟ ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඉදිරියේ පෙනී සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.තවත් විස්තර පහත තිබෙන වීඩියෝව තුලින් නරඹන්න

By Aloka