Fri. Apr 18th, 2025

රජය මඟින් ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිපත්තිය මත ලියාපදිංචි කරන ලද මෝටර් රථ අලෙවි කිරීමේ දී යළි බදු අය කිරීමේ අවදානමක් පවතින බව ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේ, මේ පිළිබඳ වාහන අලෙවිකරන පුද්ගලයන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

By Aloka