Sun. Jun 8th, 2025

ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 17ත් ඔක්තෝබර් මස 16ත් අතර පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව එහි සඳහන්.

By Aloka