Mon. Sep 23rd, 2024

කොළඹ නෙළුම් කුළුණේ සිට බිමට පනින අතරතුර ඇද වැටි තුවාල ලබූ විදේශිකයෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශයෙක් කීය.තිබෙනවා.

මෙම විදේශීය ජාතිකයා කුළුණෙන් පැනීමෙන් පසුව ඔහුගේ පැරෂුටය විවෘත නොවීම නිසා මෙම අනතුරට පත්ව ඇතැයි පැවසෙනවා.

ඔහුගේ තත්ත්වය පිළිබඳව නිවැරදි තොරතුරක් වාර්තා වී නැහැ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *