Mon. Nov 25th, 2024

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *