Thu. Sep 19th, 2024

සිය මංගල ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
අද ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *