Thu. Sep 19th, 2024

ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරි, තරුෂි කරුණාරත්න ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා මීටර් 800 ඉසව්වේ මූලික වටයට අද (02) සහභාගීවීමට නියමිතය.

ඒ, ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව්වලදී මුලින්ම තරග බිමට පිවිසෙන ලාංකීය ක්‍රීඩිකාව ලෙසයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11.15 ට ආරම්භ වන අතර ප්‍රංශ වේලාවෙන් තරගය ආරම්භ වන්නේ රාත්‍රී 7.45ට යි.

මෙම ඉසවේ මූලික වටය තරග හයකින් සමන්විත වන අතර ඊට ක්‍රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශ වී සිටියි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *