Thu. Jul 31st, 2025

කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඤානිස්සර නාහිමියන් අද (2) දහවල් අපවත් වී තිබෙනවා.

අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වුණා. සම්පුර්ණ වීඩියෝව පහලින් බලන්න

By Aloka