Sun. Jun 8th, 2025

2024 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (05) මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා.

ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර https://www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන අතර ඒ සඳහා මේවන විට අපේක්ෂකයන් 14 දෙනකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අගෝස්තු 14 වැනිදා මධ්‍යහ්න 12.00න් අවසන්.

By Aloka