Fri. Sep 20th, 2024

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (05) අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා .

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.39ක් දක්වාද අඩුවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය කරන්නේ .

පසුගිය සිකුරාදා බ්‍රෙන්ට් බැරලයක මිල 3%කින් පමණ අඩුවූ අතර එය ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ අඩුම මිලයි .

විශේෂයෙන්ම මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බොර තෙල් සැපයුමට බාධා ඇතිවේ යැයි වෙළෙඳපොළ පාර්ශ්ව තුළ යම් චකිතයක් නිර්මාණය වෙමින් ඇති බව සඳහන් .

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *