Sat. Apr 19th, 2025

දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂවල සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළ බව එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පවසනවා.

අද (06) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළා.

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ දේශපාලන මණ්ඩලයේ තීරණයකට අනුව සමගි ජන සන්ධානය සමග අවබෝධතා ගිවිසුමකට පැමිණ අති බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පැවසුවා.

By Aloka