Sat. Apr 19th, 2025

පුද්ගලික අංශයේ සේවකයන්ට ජාතික අවම වේතනය රුපියල් 17,500 ක් සහ ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජාතික අවම වේතනය මීට පෙර පැවතුණේ රුපියල් දොළොස් දහස් පන්සීයක් වශයෙන් අතර අවම දෛනික වේතනය 500ක් වශයෙන් පැවතුණා.

මීට අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කිරීමට නියමිත බව සඳහන්.

By Aloka