Thu. Sep 19th, 2024

මේ දිනවල රටම කතා වෙන්නේ මැතිවරණය පිළිබඳව යි. රට වටේම තවම උණුසුම් මැතිවරණ වේදිකා දකින්න ලැබුනත් ඒවාට තව ඇත්තේ ඉතාම සීමිත දින ප්‍රමාණයකි. මේ අතරේ ජනතාවගේ දැනුවත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදන නිකුත් කරනවා. ඒ අතරේ අද පවතී මාධ්‍ය හමුව තුලදී මැතිවරණ කොමසාරිස්ට යම් සැර ස්භාවයක් අපිට දකින්න ලැබුනා. ඒ මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයක් නිසා. එම වීඩියෝව පහලින් බලන්න. ඔබගේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *