Thu. Sep 19th, 2024

මේ දිනවල හැමෝම කතාවෙන්නේ තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳවයි. දවසින් දවස උණුසුම් වෙන මැතිවරණ කාලය තුල විවිධ අයගේ ප්‍රකාශ නිසා රටම ආන්දෝලනාත්මක මුනුනුවරක් ගෙන තිබෙනවා. මේ එවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් කල ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා. පහල වීඩියෝව නරබන්න. ඔබගේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *