Thu. Sep 19th, 2024

පසුගිය කාලය පුරාවට මැතිවරණ උණුසුම රට වටේම අපිට දකින්න පුළුවන් වුනා. ඒ වගේම සමාජ මාධ්‍ය තුලත් විවිධ ආකාරයෙන් උණුසුම් මැතිවරණ කාලයක් පසුකරමින් නිහඬ කාලයට පැමිණියා. අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ නිහඬ කාලය ආරම්භ වනවා. ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා අද පස්වරුවේ ලබාදුන් ප්‍රකාශ පිළිබඳව තමයි මේ වීඩියෝව ගෙන එන්නේ. පහලින් වීඩියෝව නරබන්න.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *