Wed. Sep 25th, 2024

ජනපති අනුරකුමාර දිවුරුම් දී පැය කිහිපයක් ගියත් අද වෙද්දී ගාලු මුවදුර අපිට දකින්න ලැබුනේ වෙනස්ම සිදුවීමක්. මින් පෙර නොදකින සැබෑ වෙනසක් ගැන තමයි මේ විදියෝවන් දකින්න ලැබෙන්නේ. ඒ තමයි ඉවත්ව යන මැති ඇමැතිලාගේ වාහන සියල්ල නැවත බාරදුන් අවස්ථාවයි. මේ පිලිබනදව ඔබගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *