Sat. Jul 5th, 2025

විජිත් හේරත් මහතා අද දිනයේදී වරාය අමාත්‍යංශයේ වැඩ බාරගනිමත් සමග ඔහු එහිදී කල ප්‍රකාශයක් හැමෝගෙම විශේෂ අවධානයට යොමු වුනා. මේ එම වීඩියෝවයි. මේ පිළිබඳව ඔබගේ වටිනා අදහස් දැක්වීම අගය කරනවා.

By Aloka