Wed. Jul 30th, 2025

වසර ගණනාවක සිට වසා දමා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට ඇති මාර්ගය ජනපති නියමයෙන් අද විවෘත කෙරුණා. ජනාධිපති මන්දිරය ඉදිරිපිට බාරොන් ජයතිලක මාවතයි මෙසේ විවෘත කළේ. ආරක්ෂක හේතූන් මත වසර ගණනාවක සිට මෙම මාර්ගය වසා දමා තිබුණා
ශ්‍රී ලංකා මහ බැංකුව ජනාධිපති මන්දිරය හා විදේශ කටයුතු අමාත්‍යංශය මෙම මාර්ගයේ පිහිටා තිබෙනවා. ඒ පිළිබඳව රටේ ජනතාවගේ මතය හා ඒ හා සම්බන්ද අලුත්ම වීඩියෝව මෙන්න.

By Aloka