උණුසුම් පුවත් ජාතික ගීය ගායනා කරමින් දැඩි කතා බහට ලක්වූ උමාරා ගැන තීරණයක් ගනී..? By Paththare Digital - August 2, 2023 0 75 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් අද (02) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගොස් තිබෙනවා.