උණුසුම් පුවත්විඩියෝ සෙනසුරාදා කොළඹට දැවැන්ත පිරිසක් එකතුවෙයි | මෙන්න කරන්න යන දේ. By Paththare ital - August 10, 2023 0 100 ලබන සෙනසුරාද දින කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී හර්තාල් විරු සැමරුම පැවැත්වීමට නියමිතව ඇති බවත්,ඒ සඳහා හැකි සෑම දෙනාම සහභාගි වන ලෙසත් අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරනවා.