Thu. Sep 19th, 2024

වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා

ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

පෞද්ගලික වාහන ආනයන සීමා ඉවත් කිරීම 2025 වසරේ පළමු කාර්තුවේ සිදු කිරීමට බලා පොරොත්තු වන බවද ඔහු පැවසුවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මැතිවරණයක් ඉල්ල කර ගෙන ආපහු ආනයන සීමා පනවන තැනට රට මෙහෙයවන්න රජයකට නොහැකි බවයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *