උණුසුම් පුවත්විඩියෝ අලුත උපන් බිලිඳුන් 07 දෙනෙක් ඝා,ත,නය කල වරදකට හෙදියක් වැරදිකාරිය වෙයි By Paththare ital - August 19, 2023 0 93 බ්‍රිතාන්‍ය රෝහලකදී අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝා,ත න ය කිරීම සම්බන්ධයෙන් එම රෝහලේ හෙදියක් වරදකාරියවී තිබේ. ඒ බ්‍රිතාන්‍යයේ දරුණුතම ළමා ඝා,ත ක යා බවට පත්වෙමිනි.