උණුසුම් පුවත්විඩියෝ පාසල් ළමුන්ට විශේෂ නිවේදනයක්. By Paththare ital - August 15, 2023 0 92 රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු මස 17 ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ සම්බන්ධව වැඩිදුර විස්තර පහත වීඩියෝව තුලින් දැනගන්න,