පිරමීඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.පුවත්පත් දැන්වීමක් පළකරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ එවැනි පිරමීඩ යෝජනා ක්‍රමවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවීම වරදක් බවයි.

Posted inඋණුසුම් පුවත් විඩියෝ
