දකුණු පළාතට සහ වයඹ පළාතට නව ආණ්ඩුකාරවරුන්.

0
123

දකුණු පළාතට සහ වයඹ පළාතට නව ආණ්ඩුකාරවරුන් අද (02) පත් කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධනයි.

වයඹ පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් දිවුරුම් දෙනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here