Tue. May 20th, 2025

අද උදේ 7න් පටන්ගත් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සවස 4 දක්වා ක්‍රියාත්මකයි. මේ වන විටත් බොහෝ ප්‍රදේශ වල ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක් අපිට දකින්න පුළුවන්. මේ අතරේ විවිධ අපේක්ෂකයින් තමාගේ ඡන්දය ප්‍රකාශ කරනවා අපිට දකින්න පුළුවන්. මේ අතරේ තමයි අපිට හමුවුනේ අනුරකුමාර දිස්සනයක මහතා තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවසථාවේදී දැක්වූ අදහස් පහල විදියෝවන් බලන්න පුළුවන්.

By Aloka