Mon. Sep 23rd, 2024

ඊයේ දිනයේදී මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයත් සමග ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුනා. අද උදෑසන නව ජනපති අනුරකුමාර දිසානායක මහතාගේ දිවුරුම් දීමත් සමග රටේ බොහෝ දෙනෙකු ඔහුට සුබපැතුම් පණිවිඩ යවා තිබුනා. කෙසේ නමුත් මේ අතරේ ජනාධිපති අපේක්ෂක රොෂාන් රණසිංහ මහතාගේ සහාය අනුර කුමාර දිසානායක මහතාට ලබා දෙන බව ඔහු කියා සිටිනවා අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් රොෂාන් රන්සිංහ මහතා මෙසේ කියා සිටියා. මේ එම අවස්ථාවේ සම්පුර්ණ වීඩියෝව.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *