Apple එක වෙයි.

පසුගිය වසරේදී ලොව වැඩිම ස්මාර්ට් ෆෝන් ගණනක් නැව්ගත කර ඇත්තේ ඇපල් සමාගම බව නවතම දත්ත අනූව පෙනීයයි.

ඒ අනූව Samsung සමාගම දෙවන ස්ථානය ට පත්වී තිබේ.

Samsung සමාගම ලොව ස්මාර්ට් ෆෝන් වෙළෙඳපොළෙහි අඛණ්ඩව වසර 12ක් පළමුවන ස්ථානය හිමිකර ගෙන තිබුණි.

පසුගිය වසරේ නැව්ගත කළ ස්මාර්ට් ෆෝන්වලින් 5න් එකකට වැඩි ප්‍රමාණයක් නැව්ගත කර ඇත්තේ ඇපල් සමාගම බව නවතම දත්ත අනූව හෙළිවෙයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *