Sat. Jul 12th, 2025

Author: Aloka

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක ණයක්.

අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත. අද (06) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින්…

ඊශ්‍රායලය කල අලුත්ම මෙහෙයුම.

මොසාඩ් බුද්ධි අංශය කියන්නේ ඊශ්‍රායලයේ ජීවත් වෙන යුදෙව්වන් වෙනුවෙන් පෙනී සිටින, ඊශ්‍රායලයේ ආරක්ෂාව බාර ප්‍රධානතම බුද්ධි අංශයයි. මොසාඩ් බුද්ධි අංශයේ විශේෂත්වය වෙන්නේ ඔවුන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු, සම්පූර්ණයෙන්ම තොරතුරු ලබා දිය…

කාලගුණයෙන් නිකුත් කළ අලුත්ම නිවේදනය

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුව, ඊයේ (04) රාත්‍රී 23.30 වන විට උතුරු අක්ෂාංශ 14.5° සහ නැගෙනහිර දේශාංශ 80.3° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 520ක් පමණ…

වැරදි කරොත් ලයිසන් කැන්සල් – වැඩබලන පොලිස්පති.

විනය ගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් වැරදි අනුව ක්‍රමිකව රියදුරු බලපත්‍රය අහිමි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ ඓතිහාසික…

කාලගුණය පිළිබඳ රතු නිවේදනයක්.

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. ඒ අනුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත…

ව්‍යවසායකයින්ට 2% ක පොලී සහන යටතේ ණය.

ව්‍යවසායකයින් සඳහා 2% ක පොලී සහන යටතේ ණය ලබා දීමට කටයුතු කරන බව කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා ආසියානු…

ලංකා – මහජන බැංකු දෙකට බිලියන 80ක් පොලු තැබූ කෝටිපතියන් 10.

මහජන බැංකුවට සහ ලංකා බැංකුවට ගෙවීම් පැහැර හැරි ව්‍යාපාරිකයන් 10 දෙනාගෙන් වහා ම එම මුදල් අයක කර ගැනීමට අවශ්‍ය නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලෙස, මහජන බැංකු ශාඛා සංගමයේ…

උත්සව සමයේ ගෑස් මිල ගැන, ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්..!

ජාත්‍යන්තර මිල උච්චාවනයන් සහ ඩොලරයේ විනිමය අනුපාතය සලකා බැලීමේදී දේශීය LP ගෑස් මිල ඉහළ දැමීම සිදු කල යුතු වුව ද, ඉදිරියේ ඇති උත්සව සමය සලකා බලා මෙම මස LP ගෑස්…

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ගැන නිවේදනයක්.

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ අද (01) සිට 2024 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන ලෙසය. ඒ අනුව…

ඉදිරි පැය 24 ඇතුලත කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්.

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය දෙසැම්බර් 01 දින පැය 23.30 වන විට උතුරු අක්ෂාංශ 10.3° සහ නැගෙනහිර දේශාංශ 85.3° ආසන්න ප්‍රදේශයේ, ත්‍රිකුණාමලයේ සිට කි.මි 490ක් පමණ ඊසාන දෙසින් පැවතුණ…