දුම්රියේ වහලයේ ගොස් ඇද වැටුන දිනිත් ඉඳුවරට ඇත්තටම වෙලා තියෙන්නේ මෙහෙම දෙයක්
දුම්රිය වැඩ වර්ජනයක් නිසා අහිංසක තරුණයකුගේ ජීවිතයක් උදුරා ගත්තේ පෙරේදා (12 දා) පෙරවරුවේදී. ඒ මරණයෙන් කම්පනය වූ ඇතැම් අය වර්ජකයන්ට ශාප කරනවා. තවත් පිරිසක් පාලකයන්ට බැණ වදිනවා. මියගිය තරුණයා වෙනුවෙන්…