Sat. Oct 19th, 2024

Author: Aloka

රාජ්‍ය ආයතනවල අකටයුතුකම් පැමිණිලි කරන්න දුරකථන අංකයක්.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් සිදුකරන අකටයුතුකම් පිළිබඳ 1905 යන කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව එම…

Ebay බඩු නිසා තැපෑලට කෝටි 25ක පාඩුවක්.

විවිධ පුද්ගලයන් E bay මගින් මෙරටට ගෙන්වන භාණ්ඩ තැපැල් දෙපාර්තමේන්තුව හරහා බෙදාහැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ. මෙම භාණ්ඩ මෙරට බෙදාහැරීමේ වගකීම භාරගෙන ඇත්තේ පෞද්ගලික ආයතනයකිනි. ශීඝ්‍රගාමී සේවය යටතේ…

රට පුරා සියලුම ජනතාවට විශේෂ දැනුම් දීමක්.

තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.  ඒ හේතුවෙන් තැපැල්පති එස්.ආර්.ඩබ්ලියු.එම්. ආර්.පී කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින්, සඳහන් කළේ වංචාකරුවන්ට…

රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

මේ වනවිට දිවයින පුරා වැසි තත්වයක් ඇතිවී තිබෙන බැවින් නැවතත් ඩෙංගු උවදුර ඉහල යාමේ අවධානයක් ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ශ විශේශන වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.

ආසියානු කුසලානයේ ටිකට්පත් මිල ගණන් රු.1000ක් දක්වා පහත දමයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගය හැර සෙසු සියලුම තරගවල ප්‍රවේශපත් මිල අඩු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව එම ක්‍රීඩාංගණයේ…

අම්බලන්තොටදී බස් රථයේදී කාන්තාවට වෙ,ඩි තැබූ හේතුව හෙළිවෙයි?

ප්‍රධාන මාර්ගයක ගමන්ගත් බස් රථයක් හරස්කොට පුද්ගලයින් දෙදෙනෙක් කාන්තාවක් ඉලක්ක කරමින් වේ,ඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.වෙඩි තැබීමට හේතුව මේකද..පහත වීඩියෝවේන් සියල්ල නරඹන්න

රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක්.

කුලවද්දාගත් දරුවකු හදාවඩා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ. දරුවෙකු හදාවඩා ගැනීම විශේෂ අවස්ථාවක් සේ සලකා උපරිම…

‘‘මේ හැම දෙයක්ම බොරු‘‘- කලු මාමා කියූ රටම කැලඹෙන කතාව.

කලු මාමා, මොකද් මේ අසනීපයි කියන කතාව? ඔවු මහත්තයා මාව ලිස්සලා වැටිලා මේ අතක ඇටයක් පුපුරලා ( වෙලා, එල්ලා ගෙන සිටි වම් අත පෙන්වමින් කලු මාමා පිළිතුරු දුන්නේය). ආ… අපි…

ඵලදායී ආර්ථික වර්ධනයක් නොපෙනන බවට අනාවරණයක්.

රට තුළ ආර්ථික වශයෙන් යම් ස්ථීරභාවයක් ඇති වුව ද ඵලදායී ආර්ථික වර්ධනයක් පෙන්නුම් නොකරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා…

මාස අටට කෝටි පන්ලක්ෂයක ණය අරගෙන.

රජය මේ වසරේ මුල් මාස අටේදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙළඳපොළෙන් රුපියල් කෝටි පන් ලක්ෂ හැට තුන් දහස් හාරසීයක පමණ ණය ලබාගෙන ඇතැයි අලුත්ම වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්ව…