ජැක්සන් ඇන්තනී දැඩි සත්කාර ඒකකයේ රැදී සිටි දින ගණන 500 ඉක්මවයි.
දැනට වසර එකහමාරකට පෙර හදිසි අනතුරක් හේතුවෙන් රෝහල්ගත කරන ලද ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා මේ වන විට දින පන්සියයකට ආසන්න කාලයක් දැඩි සත්කාර එ්කකයේ රැඳී සිටි බව රජයේ…
දැනට වසර එකහමාරකට පෙර හදිසි අනතුරක් හේතුවෙන් රෝහල්ගත කරන ලද ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා මේ වන විට දින පන්සියයකට ආසන්න කාලයක් දැඩි සත්කාර එ්කකයේ රැඳී සිටි බව රජයේ…
පාස්කු ප්‍රහාරය ගැන මහින්දලා මෛත්‍රීපාල සිරිසේන ලා දන්නවා ප්‍රධාන සාක්ෂිකරුවන් හැටියට ඔවුන්ව ගන්න ඕන මෛත්‍රීපාලගේ කොන්ද පණ නැති එකයි මහින්දලා ට බලය ගන්නයි සිංගප්පූරු ගියා මහින්ද ලාට බලය ලබාගන්න පාස්කු…
කොළඹ ජාතික රෝහලේ දී ශල්‍යකර්මයට ලක් කිරීමෙන් පසුව එම පුද්ගලයාගේ ශරීරය තුළ උපාංගයක කොටසක් සිර වී තිබීම හේතුවෙන් එම කොටස ඉවත් කිරීම සඳහා එම රෝගියා හදිසි ශල්‍යකර්මයකට ඊයේ පස්වරුවේ ලක්කර…
තම විදුහලේ 12 හැවිරිදි සිසුවියකට ලිංගික අතරවර කිරීම සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාසයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 56 හැවිරිදි දෙදරු පියෙකු වන නියෝජ්‍ය…
මුහුණු පොතේ පළ කර තිබූ දැන්වීමක් අනුව ඇපල් වර්ගයේ ජංගම දුරකථනක් මිලදී ගැනීමට පැමිණ එය පරීක්ෂාකර බැලීමට යයි කියා ඉල්ලා ගෙන එය රැගෙන පළා ගියේ යෑයි කියන 25 හැවිරිදි තරුණියක්…
එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍ය බව පවසා මුහුණුපොතේ සටහනක් තැබූ එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස…
උණ රෝගය වැළඳීමෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද දැරියකගේ අතක් ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කර ඇත. ුඅට හැවිරිදි මෙම දැරිය දින හතරක පමණ කාලයක් උණ රෝගය වැලඳී තිබීම හේතුවෙන්…
නිකවැරටිය අඹන්පොල ප්‍රදේශයේ පදිංචි සිට විහගන නුවන්ති දැරිය මොලයේ ඇති වූ ගෙඩියක් හේතුවෙන් මොලය මිය යාම නිසා සිය ජිවීතයෙන් සමුගත් පුවත ඔබට මතක ඇති.ඇය තමන්ගේ අයවව සියල්ලම දන් දී ජිවීතයෙන්…
අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් මිල රුපියල් 145කින් වැඩි වෙන බව ලිට්රෝ සභාපති තුමා මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව ප්‍රකාශ කර සිටියා. මේ අතර අනෙක් ගෑස්…
නායයෑම් රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.