ජනාධිපතිවරණයට රනිල් ආවොත් සජිත් එන්නේ නෑ – පාලිත රංගේ බණ්ඩාර.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ඉදිරිපත් නොවන බව තමා කැට තබා පවසන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීය. මෙවර…