සක්විති තවත් රුපියල් ලක්ෂ 50ක් තැන්පත් කරයි
මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගේ මුදල් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා විසින් අද (24) තවත් රුපියල් ලක්ෂ 50ක මුදලක් කොළඹ මහාධිකරණය හමුවේ තැන්පත්…
මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගේ මුදල් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා විසින් අද (24) තවත් රුපියල් ලක්ෂ 50ක මුදලක් කොළඹ මහාධිකරණය හමුවේ තැන්පත්…
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ. ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩවාසය කරයි. මේ…
අලවතුගොඩ ඇල්ලකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි විසිහය හැවිරිදි කාන්තාවක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිසිය අලවතුගොඩ සිද්ධියෙන් මාස පහකට පසු ඇගේ සැමියා ඊයේ (23) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ඊයේ (23) දිනට සාපේක්ෂව අද (24) දිනයේත් රන් මිල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි. අද රන් මිල සටහන පහතින්, රන් අවුන්සය – රු.622,974.00 කැරට් 24 ග්‍රෑම්…
2021 වසරට සාපේක්ෂව ගතවූ වසරේදී එච් අයි වී ආසාදිතයින් සියයට 48ක් දක්වා වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. වයස අවුරුදු 15ත් 49ත් අතර කාණ්ඩයට…
ඝානා රාජ්‍යයේ පැවැති 04 වැනි යොවුන් සංචාරක රූ රැජන (Miss Teen Tourism) කිරුළ දිනූ නෙළුනී සෞන්දර්යා ඊයේ (23 වැනිදා) උදෑසන මෙරටට පැමිණියාය. රටවල් 20ක තරගකාරිනියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 01 වැනිදා සිට…
උපාධිධාරී ගුරුසේවයේ පුරප්පාඩු පිරවීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව ගුරුසේවයේ විශ්‍රාම ගිය සහ සේවය හැරගිය පිරිස් හේතුවෙන් ඇති වී ඇති…
Mali – The Yorker King නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරිමට ස්වර්ණවාහිණි ආයතනයේ හිමිකරු මෙන්ම ලයිකා මොබයිල්හි හිමිකරු සුභාෂ්කර් අලිරාජා විසින් තිරණය කර තිබේ. මෙම චිත්‍රපටය ලයිකා ප්‍රොඩක්ෂන් මගින් නිෂ්පාදනය වනු ඇත.මෙම…
මේ වන විට මුළු ලෝකයම විද්‍යුත් වාහන නිෂ්පාදනය පුළුල් කිරීමට සැලසුම් යොදනවා කියලා අපිට හතර වටින්ම ඇහෙන්න දකින්න ලැබෙනවා. ඒත් ඉන්දියාවේ ඉන්ධන වලින් ධාවනය කළ හැකි රථ වාහන නිෂ්පාදනය තවදුරටත්…
නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 11.00…