රන් මිල තවත් උඩ නගී..
ඊයේ (23) දිනට සාපේක්ෂව අද (24) දිනයේත් රන් මිල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි. අද රන් මිල සටහන පහතින්, රන් අවුන්සය – රු.622,974.00 කැරට් 24 ග්‍රෑම්…
ඊයේ (23) දිනට සාපේක්ෂව අද (24) දිනයේත් රන් මිල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි. අද රන් මිල සටහන පහතින්, රන් අවුන්සය – රු.622,974.00 කැරට් 24 ග්‍රෑම්…
2021 වසරට සාපේක්ෂව ගතවූ වසරේදී එච් අයි වී ආසාදිතයින් සියයට 48ක් දක්වා වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. වයස අවුරුදු 15ත් 49ත් අතර කාණ්ඩයට…
ඝානා රාජ්‍යයේ පැවැති 04 වැනි යොවුන් සංචාරක රූ රැජන (Miss Teen Tourism) කිරුළ දිනූ නෙළුනී සෞන්දර්යා ඊයේ (23 වැනිදා) උදෑසන මෙරටට පැමිණියාය. රටවල් 20ක තරගකාරිනියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 01 වැනිදා සිට…
උපාධිධාරී ගුරුසේවයේ පුරප්පාඩු පිරවීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව ගුරුසේවයේ විශ්‍රාම ගිය සහ සේවය හැරගිය පිරිස් හේතුවෙන් ඇති වී ඇති…
Mali – The Yorker King නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරිමට ස්වර්ණවාහිණි ආයතනයේ හිමිකරු මෙන්ම ලයිකා මොබයිල්හි හිමිකරු සුභාෂ්කර් අලිරාජා විසින් තිරණය කර තිබේ. මෙම චිත්‍රපටය ලයිකා ප්‍රොඩක්ෂන් මගින් නිෂ්පාදනය වනු ඇත.මෙම…
මේ වන විට මුළු ලෝකයම විද්‍යුත් වාහන නිෂ්පාදනය පුළුල් කිරීමට සැලසුම් යොදනවා කියලා අපිට හතර වටින්ම ඇහෙන්න දකින්න ලැබෙනවා. ඒත් ඉන්දියාවේ ඉන්ධන වලින් ධාවනය කළ හැකි රථ වාහන නිෂ්පාදනය තවදුරටත්…
නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 11.00…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් MTFE ඇතුළු ආයතන 9ක් තහනම් කර තිබෙනවා. මහ බැංකුව නිවේදනය කළේ පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි. මෙම තහනම් කරන ලද…
ඉන්දියාවේ මිසොරාම් ප්‍රදේශයේ ස්ථානයක ඉදි කෙරෙමින් පැවැති පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි සැලකෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී…
මාස කිහිපයකට පෙර අඟුරුවාතොට ප්‍රදේශයේ සිදුවූ කනගාටුදායක සිදුවීමක් මුළු රටක්ම කම්පාවට පත් කළා.කෙසේ වෙතත් එම අපරා ධය සිදු කලා යැයි සැකකෙරෙන පුද්ගලයාට අත්වූ ඉරණම ගැනයි මේ කියන්න යන්නේ.