ජංගම දුරකතනයක් සදහා ලක්ෂයක බද්දක් පනවන්නැයි යෝජනාවක්.
ජංගම දුරකථනයක් සඳහා රුපියල් ලක්ෂයක බද්දක් පැනවිය යුතු බවට නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් යෝජනා කර තිබේ.උන්වහන්සේ මෙම අදහස පළ කර තිබුණේ පන්නිපිටියේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන…