සිමෙන්තිවලින් රුපියල් 700ක ලාභයක් ලබන බව අනාවරණය වෙයි.
පාන්පිටි කිලෝවක විකුණුම් මිල රුපියල් 198ක් බව දන්වා පාරිභෝගිකයා දැනුම්වත් කරමින් නිවේදනය නිකුත් කරන ලෙසට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මුදල් අමාත්‍යාංශයේ…