දේවස්ථානකට ත්‍රස්ත ප්,රහාරයක් |එම ස්ථානයේ දර්ශණ මෙන්න.
ඉරානයේ ෂිරාස් නගරයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරය ක් එල්ල වී තිබෙනවා. ත්‍රස්ත්‍ර ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ දර්ශණ මෙන්න.
ඉරානයේ ෂිරාස් නගරයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරය ක් එල්ල වී තිබෙනවා. ත්‍රස්ත්‍ර ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ දර්ශණ මෙන්න.
පාසල් යන බව පවසා නිවසින් පිටත්ව පාසල් නොගොස් පාසල් නිල ඇදුම් සගවා මුහුණු පොතෙන් පමණක් හදුනාගෙන සිටි තම පෙම්වතුන් හමුවීම සදහා කුරුණෑගල නගරයට පැමිණ සිටි දහසය හැවිරිදි ලාබාල පාසල් සිසුවියන්…
වයස අවුරුදු 14ක පිරිමි ළමයෙකුට ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන හිමිනමක් ඇහැටුවැව පොලිසිය මඟින් අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝගස්වැව ගල්හින්න රජමහා විහාරස්ථානයේ වැඩවසන හ්මිනමක්…
විද්‍යුත් බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ එම…
මර්වින් සිල්වා මහතා දේශපාලන වේදිකාවක් මත කල ප්‍රකාශයක් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.එහිදී මර්වින් සිල්වා මහතා කල ප්‍රකාශය මෙන්න.
ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට…
ජංගම දුරකථනයක් සඳහා රුපියල් ලක්ෂයක බද්දක් පැනවිය යුතු බවට නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් යෝජනා කර තිබේ.උන්වහන්සේ මෙම අදහස පළ කර තිබුණේ පන්නිපිටියේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන…
කොළඹ ජනප්‍රිය බාලිකාවකින් සිප් සතර හැදැරූ ඇය දැනුමෙන් ද පෝෂිත ය. වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් ඇය කොළඹ ජනප්‍රිය ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නීය. රූප…
හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදෙස් ගත වි ඇතැයි හම්බන්තොට මහ රෝහලෙ වෛද්‍යවරු කියති. දින කිහිපයකට කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව කියමින් නිර්වින්දන වෛද්‍යවරයා රෝහලෙන්…