කොන්දොස්තරලා නැති බස් රථ ධාවනය ළගදීම.. වැඩේ වෙන්නේ මෙහෙමයි.
විද්‍යුත් බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ එම…