ඡන්දදායකයන්ගේ ඉල්ලීම් ඉටු නොකළාටමන්ත්‍රී තමන්ටම සෙරෙප්පුවෙන් ගසා ගනියි.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නාගරික මන්ත්‍රිවරයකු තමන්ට සිය ඡන්දදායකයන්ගේ ඉල්ලීම් ඉටුකර දීමට නොහැකිවීම ගැන තැවෙමින් තමාටම සෙරෙප්පුවෙන් ගසාගෙන ඇත. මුලපති රාමරාජු නම් මේ මන්ත්‍රිවරයා සිය නගර සභා රැස්වීමේදී තමන් මුහුණට…