Fri. Jun 13th, 2025

Author: Aloka

සජිත්ගේ ගොඩ තවත් ඉහලට.

දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂවල සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළ බව එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පවසනවා. අද (06) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ…

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට තියන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට.

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට වන යෝජනාවක් අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින්…

පොහොට්ටුවේ අපේක්ෂකයා හෙට වේදිකාවට.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා හෙට (07) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. හෙට පෙරවරුවේ සුබමොහොතින් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බව එම පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම්…

අරුණ දර්ශන අද තීරණාත්මක ධාවනයක. පැවැත්වෙන්නේ මෙන්න මේ වෙලාවට.

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 33 වැනි ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග අද (06) පැවැත්වෙනවා. එහිදී ශ්‍රි ලංකාවේ අරුණ දර්ශන, අවසන් පූර්ව වටයේ දෙවන තරගයට සහභාගී…

බංග්ලාදේශ අගමැතිනි ධුරය හැරයයි.

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ සිය ධුරයෙන් ඉවත් වීමට අගමැතිනිය පියවර ගෙන තිබේ. මේ වනවිට ඇය බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය…

බොරතෙල් මිල වාර්තාගත ලෙස පහලට.

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (05) අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා . බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොර තෙල් බැරලයක මිල…

එට්නා කන්ද පුපුරා යයි. ගුවන් ගමන් සිමා කරයි.

යුරෝපයේ උසම ගිනි කන්ද වන එට්නා කන්ද මධ්‍යධරණී මුහුදේ සිසිලි දූපතට ඉහළින් පුපුරා යන අයුරු දැක්වෙන වීඩියෝවක් BBC පුවත් සේවය පළ කර තිබෙනවා. වසර හතරක විරාමයකින් පසු පුනරාවර්තන ක්‍රියාකාරකම් සමඟ…